Naaigal Jaakirathai (2014) සිංහයො, කොටි ඉන්න කැලේ බල්ලෙකුට බය වෙලා ඉන්නෙ? [සිංහල උපසිරසි සමඟ]
මේ සලරුව අද්‍යක්ශනය කරල තියෙන්නෙ අලුත් අද්‍යක්ශකවරයෙක්. ඔහු නමින් Shakti
Soundar Rajan. මේ සලරුවට IMDB අගය 6.3 ලැබිල තියෙනව. අලුත් අද්‍යක්ශකවරයෙක් වුනාට මේ සලරුව ඔහු නිශ්පාදනය කරල තියෙන්නෙ පල පුරුදු සුපිරි අද්‍යක්ශක වරයෙකුටත් වඩා වැඩියෙන් ඉහලට ගිහින්. :D ඉතින් මේ සලරුවේ ප්‍රදාන චරිතය Sibiraj යන රංගන ශිල්පියා මෙන්ම මෙහෙ එන බලු චරිතය Belgian Shepherd Dog යන වර්ගයෙන් එන සුපිරි බල්ලෙකුගෙන් මෙම සලරුව නිශ්පාදනය කර ඇත. (නොගැලපුනා නම් සමාවෙන්න, මගදි ඔක්කොම පැටලුනා.)
කතාව පටන් ගන්නකොට අපේ බලු වීරය ආමි එකේ සේවය කරන යුධ සෙබෙලෙකුගෙ යටතෙ තමයි හැඩී වැඩෙන්නෙ. අපේ බලු වීරයගෙ නම ඇවිල්ල සුබ්‍රමනියම්, කතා කරන්නෙ මනී කියල. ඉතින් ඔහොම ඉන්නකොට මනීගෙ ස්වාමියාව එනම් බාරකාරයාව ත්‍රස්තවාදීන් විසින් මරා දානව. එතැන් පටන් අපේ මනී වැඩෙන්නෙ රිටයි කර්නල් කෙනෙක් ලග. කාර්තික්.... කාර්තික් කියන්නෙ පොලිසියෙ සබ් ඉන්ස්පෙක්ටර් කෙනෙක්. මෙයා මෙහෙයුමකට සම්බන්ද වෙලා මෙයාගෙ කකුල තුවාල වෙනව (ඒක ඔයාලට ෆිල්ම් එක බලාගෙන යද්දි තේරෙයි.) එහෙම ඉන්නකොට දෙරට තට්ටු කරන සද්දෙට මෙයා දොර ගිහින් ඇරල බලනව. එදකොට එයාට කතා කරන්නෙ එයාගෙ අසල්වැසියෙක්. එයා තමයි මනීගෙ දැන් අයිති කාරය, අර රිටයි කර්නල්. එයා කර්තික්ට කියනව මම දවස් 4 ගෙදර ඉන් නෑ මගෙ බල්ලව බලා ගන්න පුලුවන්ද කියල. කාර්තික් බෑ කියල කියනව. ඒත් කොහොම හරි කාර්තික්ට මනීව එයා ලගම තියා ගන්නෙ වෙනව. ඒ මොකද? ඇයි ? කියල ෆිල්ම් එක බලාගෙන යද්දි ඔයාලටම තේරෙයි. ඉතින් දවසක් කාර්තික්ගෙ නංගි වන දිව්‍යා එයාගෙ තරගයකට එයාටයි එයාගෙ බිරිදටයි එන්න කියනව. ඊට පස්සෙ තරගෙට ගිහිල්ල ඉන්න කොට මනී පිස්සු කෙලින්න පටන් ගන්නව. බැරිම තැන බලදාරීන් මනීවයි කාර්තික්වයි එලියට යවනව. ඒත් මේක පිස්සු කෙලිනව. එදකොට තමයි තරගෙ බලන්න ආපු ආමි එකේ කෙනෙක් මනීට කතා කරල සෙබල ඇවිත් ඉදගන්න කියල කියනව. (එහෙම නෙමෙයි කිව්වෙ මට හරියට මතක නෑ.) කාර්තික් පුදුම වෙනව. බලනකොට මනී ඉන්දියන් ආමි එකේ K-9 unit එකේ බලු සොල්දාදුවෙක්.... ලේසි නෑ නේ? ඔහොම ඉන්නකොට කාර්තික්ගෙ බිරිද වන චාරුව කවුදෝ පැහැ ගන්නව. ඉතින් දැන් ඔයාලට බලන්න තියෙන්නෙ ඇයි චාරුව පැහැර ගත්තෙ? මොකටද? මනී මේකට උදව් වෙයිද? චාරුව හොය ගන්න පුලුවන් වෙයිද? විනාඩි 126 පුරා දිවෙන මෙම සලරුව අලංකාරමත් පුදුම සගත මනීගෙ හැකියාවන්ගෙන් යුත් කදිම සලරුවකි. එසේනම් මෙයා බලා රස විදින්න..!
මෙම චිත්‍ර පටයට තවමත් කිසිම භාෂාවකින් උපසිරැසියක් නිකුත් නොකර තිබුන අතර මෙයා මාගේම නිෂ්පාදනයකි. එනම් මා විසින්ම කාල රාමු නිර්මානය කොට අසා ලිවීමකින් කල උපසිරැසි ගැන්වීමකි..
ෆිල්ම් එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න
උපසිරැසි මෙතනින් ගන්න



.png)
Post a Comment: