Sunday, January 25, 2015



මේ ‍ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරල තියෙන්නේ සුපිරිම වැඩ්ඩෙක්. එයා තමා HAර්‍I මෙයාගෙ ‍ෆිල්ම්ස් ඔයාල අනිවාරයෙන්ම බලල ඇති.... සින්ගම් , සින්ගම් 2 ඔයාලට අනිවාරයෙන් මතක්යිනේ? අන්න ඒ වගෙ ‍ෆිල්ම්ස් ගනනාවක්ම මෙයා කරල තියෙනව.. ඉතින් ඔයාල දකින්න ඇතිනෙ මම දැන් දෙන්න යන ‍ෆිල්ම් එක? ඒ කත් මෙයා අධ්‍යක්ෂනය කරපු ලස්සන ‍ෆිල්ම් එකක්.රන්ගනයෙන් දායකත්ව දීල තියෙන්නේ වික්‍රම්. මෙයා ගැනත් ඔයාල අනිවාරයෙන් දන්නව ඇති.

හරි හරි ඔන්න මම කතාව පොඩ්ඩක් කියන්නම් කතාවෙ ප්‍රධාන චරිතෙ වෙන්නෙ සාමි කියන එක්කෙනෙක් ඒ වගේම ඒ කතාවෙ දුෂ්ටය වෙන්නෙ අන්නාච්චි කියන එක්කෙනයි. සාමි කියන්නෙ පොලීසියෙ ලොක්කෙක් ඒත් මෙයා වැඩි කාලයක් එක නගරයක් ඉදල නෑ හේතුව තමා මෙයා නීතියටම මෙයාගෙ වැඩ කරන නිසා. හැබැයි එයා මේ පාර ඒ කිසිම දෙයක් වෙන්නෙ නැතුව එක දිගටම මේ නගරෙ ඉන්නව. අන්නාච්චි කියන්නේ මුලු රජයම වගේ පාලනය කරන කෙනෙක්. එක පාරටම මෙ දෙන්න තරහ වෙනව. 

ඊට සාමි කියන මේ පොලිස්කාරයට ඕනෙ වෙන්නෙ අන්නාච්චිව හිරේට දාන්න. ඇත්තටම මොකද්ද මේ දෙන්න අතරෙ සිද්ද වුනේ? ඇයි මෙයාල රන්ඩු වෙන්නෙ? ඔක්කොටම කාරනය දේෂපාලනටද? නැත්තම් වෙන මොකක් හරිද? අන්නාච්චිව මෙයාට හිරේට දාගන්න පුලුවන් වෙයිද? ඒව් ටික බලාගන්න ඕනිම නම් ඔයාලට මේ ‍ෆිල්ම් එක බලන්නම වෙනව. මම කියන්නෙ නෑ.. මොකද මගෙ අත රිදෙනව ටයිප් කරල විහිලුවක් ඈ... ඔයාල බලලම දැන ගන්නකෝ .....

                                            ෆිල්ම් එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න 

 සිංහල උපසිරැසි මෙතනින් ගන්න 



{මෙමෙ උපසිරැසි මා බයිස්කොප් සිංහලෙන් වෙබ් අඩවිය වෙත පිරිනැමූ මාගේම උපසිරැසි වේ.}
                                        

Post a Comment:

Designed By Blogger Templates | Templatelib & Distributed By Blogspot Templates