Monday, February 2, 2015


"ආම්බල" මේ චිත්‍රපටය තමයි අපි කවුරුත් දන්නා විශල් ගෙ 2015 නිකුත් වන අලුත් ම චිත්‍රපටය. මොහු මේ චිත්‍රපටය කිරීමට ප්‍රථම "පූජෙයි" නැමැති චිත්‍රපටයක් කළා. නමුත් ඒ චිත්‍රපටය නම් මේ වර්ශයේ නෙමෙයි එලි දැක් වූයෙ. ඒ ගිය අවුරුද්දේ ( 2014-10-22 වෙනි දිනයි.) එම් චිත්‍රපටයට ඔවුනට සාර්ථක ආදායමක් ලැබීමට පුලුවන් වුනා. ඒ නිසාමදෝ කොහෙද මේ චිත්‍රපටය ඔවුන් කිරීමට ඇත්තේ.. තවද "පූජෙයි" චිත්‍රපටයට අප බයිස්කොප් සිංහලෙන් අඩවිය විසින් සිංහල උපසිරැසි නිකුත් කර තුබුන. ඒ තොරතුරු දැන ගැනීමට මෙතනින් යන්න. ඔයාල කවුරුත් ආස ඇති නේ මෙයාගෙ අලුත් චිත්‍රපටය අද්‍යක්ශනය කලේ කවුද කියල දැන ගන්න.. 


ඒ වෙන කවුරුත් නෙමෙයි චිත්‍රපට ගොඩක් අද්‍යක්ශනය කරපු සුපිරි වැඩ්ඩෙක් ඔය දකුනු පැත්තෙ ඉන්න කෙනා තමයි ඒ. නම සුන්දර් සී. මෙයා ඉස්සෙල්ලාම මේ ශ්‍රේෂ්ඨයට ආවෙ නම් නළුවෙක් විදියට. මෙයාගෙ අසීමිත් හැකි යාවන් නිසාම මෙයා අද්‍යක්ශක වරයෙක් වුනයි කියන එක තමයි මගෙ නම් අදහස. මෙයා අද්‍යක්ශනය කරපු චිට්‍රපට තමයි.Something Something, teeya velay Seyyanum kumaru, Aranmanai, Aambala, Madha gaja Raja. ඔවා තමයි මොහු විසින් දැනට අද්‍යක්ශනයේ යෙදුනු චිත්‍රපට. තව මොහුගේ "Aranmanai" චිත්‍රපටයට මා විසින් උපසිරැසි යොදමින් සිටිනව. එයත් ඔබ වෙත ඉක්මනින් දෙන්නයි මගෙ නම් බලාපොරොත්තුව. ඒ ෆිල්ම් එකත් ආයෙ කියල වැඩැක් නෑ. එච්චරට ලස්සනයි. මොකද ඒ ෆිල්ම් එකේ මෙයත් රගපානව. ඒ ෆිල්ම් එක නම් දැන් එලි දක්වල තියෙන්නෙ. ඒකත් සාර්තක චිත්‍රපටයක් වුනා. එයට උපසිරැසි ඉක්මනින්.

 එහෙනම් "ආම්බල" චිත්‍රපටයේ  ට්‍රෙයිලර් එක බලලම ඉන්නකො..




 එහෙනම් ආයෙ හමු වන බලාපොරොත්තුවෙන් මම ගොහින් එන්නම්.. එහෙනම් ජයෙන් ජයම වේව..! ඈ..







Post a Comment:

Designed By Blogger Templates | Templatelib & Distributed By Blogspot Templates