Anegan - අනේගන් (2015) (ලගදීම බලාපොරොත්තු වන්න)
දනුෂ් ගොඩ කාලෙකට පස්සෙ ලස්සන ෆිල්ම් එකක් කරල තියෙනව කියල නම් කියන්න පුලුවන්. මොකද මිනිහ මේකෙ නිකන් විෂ්ව රූපම් කමලකාසන් වගේ චරිතයක් රග පාන්නෙ... තේරුන් නැද්ද? හි හි... මන් කිව්වෙ. දනුෂ් මේ ෆිල්ම් එකේ ගොඩක් චරිත වලට රගපානව. තවත් පැහැදිලි කරන්න ගියොත් දනුෂ් මේ ෆිල්ම් එකේ චරිත ගණනාවකට රග පානව. මේ ෆිල්ම් එකට සිංහල් උපසිරැසි අප පුලුවන් ඉක්මනින් දෙන්න බලාපොරොත්තු වෙනව. තවමත් තිර ගත වීමට ආරම්භ නොවූ මේ ෆිල්ම් එක, තිර ගත වෙන්නෙ මේ මාසයේ.. එනම් 2015-පෙබරවාරි-13 වෙනි දිනයෙයි. ආරංචි විදියට නම් අපේ දනුෂ්ගෙ රසිකයන් නො ඉවිසිල්ලෙන් ලු ඉන්නෙ ෆිල්ම් එක තිර ගත වෙනකන්. මේ ෆිල්ම් එක අද්‍යක්ෂනය කරල තියෙන්නෙ Anand K.V. ලස්සන සිංදු ටිකක් වගේම ලස්සන කතාවක් තමයි මේ ෆිල්ම් එක පුරාවටම ගලාගෙන් යන්නෙ. ඉතින් මේ ෆිල්ම් එක එනකන් ඔයාලට බලාගෙන ඉන්න කියල මම කියනව. ඒ ගමන්ම මේ පිංතූර ටිකයි ට්‍රෙයිලර් එකයි බලාගෙනම් යන්න.
අනේගන් චිත්‍රපටයෙන්
ට්‍රෙයිලර් එක මෙතනින් බලාගන්න
අලුත් දෙයකින් ආයෙමත් හම්බවෙමුකෝ..!


Post a Comment: