SnakeRaj Android App [දැන්ම ඔබත් ලබා ගන්න.]

කොහොමද යාලුවනේ.. ඉතින්? ඔන්න ඉතින් මම අලුත් දෙයක් ගෙනාව. මන් ඔය දාල තියෙන පිංතූරෙ ඉන්න කෙනා නම් ඔයාල දන්නෙ නැතුව ඉන්න විදිහක් නෑ. අන්න හරි ඒ ඇන්ඩ්‍රොයිඩ් ලාංඡනය. මම දැන් මේ කියන්න යන්නෙ ඕගොල්ලන්ට, මගේ වෙබ් අඩවියට ඕගොල්ලන්ට එන්න තවත් පහසු වෙන්න හැදුව මම ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක්.. දැන් ඉතින් ෆෝන් එකෙන් ඔබ ඔබ ඉන්න ඕනි නෑ මගෙ වෙබ් එකට එන්න. මේ ඇප් එක ඩවුන්ලෝඩ් කර ගත්තනම් නිකම්ම ක්ලික් කරන්න විතරයි තියෙන්නෙ. සට බටස් ගාල මගෙ සයිට් එකේ.. ඊට ඉස්සෙල්ල කියන්න දෙයක් තියේ. ඔය දකුනු පැත්තෙන් තියෙන ලාංඡනය තමයි මන් ඇන්ඩ්‍රොයිස් ඇප් එකට දාල තියෙන්නෙ. හොදයි නේද ලාංඡනය? එහෙනම් ඔය පහලින් කැමති කට්ටිය මගෙ ඇන්ඩෙයිඩ් ඇප් එක බාගන්නකො. (ඩවුන්ලෝඩ් යනුවෙන් ඇති පිංතූරය)
{එහෙනම් බා ගත්ත හැමෝටම ස්තූතී.. ආ... ජයෙන් ජයම වේව.! ආයෙ හම්බු වෙමුකෝ...}


.png)
Post a Comment: