New Tamil Songs collections.. | අලුත් දමිල ගීත එකතුව..
අද මන් පොඩි වැඩක් කරන්න හිතුව.. දැනට ඇවිල්ල තියෙන ටැමිල් ෆිල්ම් වල ලස්සන සිංදු ටිකක් ඔයාලට දෙන්න හිතුවා.. ඉතින් මන් ඔයාලට දැන් පෙන්වන්න යන්නෙ, ලස්සන ටැමිල් ෆිල්ම් වලින් බිහි වුනු ලස්සන සිංදු ටිකක්.. චිත්‍රපට රාශියකින් තෝරාගත් ලස්සන සිංදු ටිකක්.. ඇත්තෙන්ම මන් මේ දෙන්න යන්නෙ මගෙ හිතට අල්ලපු ලස්සන සිංදු ටික.. මේ සිංදු ටික මගෙ ජිවිතේ ගොඩක් වෙනස් කළා.. (අනේ මන්ද..සමහර විට බොරුවක් වෙන්නත් පුලුවන්) හි.. හි.. මෙතන මම ආසම කරන සිංදුව තමයි කාවිය තලෙයිවන් ෆිල්ම් එකේ තියෙන වාන්ග මක්ක සිංදුව.. ඇත්තම කියනවනම් සිරාම ඒ සිංදුව මට නම් ලස්සනයි.. ඔයාලට කොහොමද කියල නම් මම දන්නෙ නෑ.. ඒ වුනත් මගෙ හැගීම් වලට අනුව ඒ සිංදුව පට්ට ලස්සනයි.. ඒ වගේම ඒ ෆිල්ම් එකත් එල.. මන් ඒ ෆිල්ම් එකටත් සබ් දුන්නා.. ඉතින් අනිත් සිංදුව තමයි සිංගම් එකේ සිංගම් සිදුව.. ඒකත් පට්ට.. ආ තව දෙයක් මට කියන්න තියෙනවා.. මන් අසම හින්දි නිළියගෙ සිදුවකුත් තියේ.. ඔන්න ඔහේ ඒකත් දානව මෙතනට.. මේ බ්ලොග් එක මට මතක සටහනක්.. ඉතින් අද ඉදල මම හිතුව මට වෙච්චි දේවලුත් මේ බ්ලොග් එකේ පල කලා නම් හොදයි කියල.. මොකද මේ බ්ලොග් එක මට ඇත්තටම මතක සටහනක්.. නිදි මරාන.. බැනුම් අහගෙන කරපු සබ් එකක් ලොකු වෙලත්.., ඒ වගේම මහලු වෙලත් බලන්න හොද දින පොතක් කිව්වොත් මම නරක නෑ.. හම්....
..සින්ගම් චිත්‍රපටයෙන්..
..හැපිනිව්‍යර්චිත්‍රපටයෙන්..
අලුතින් අප්ඩේට් එකක් එනවා.. ටච් එකේම ඉ.න්න..
