Goli Soda Kaadhal Pannaen Song [සිංහල උපසිරැසි සමඟ]
ගෝලි සෝඩා චිත්‍රපටයේ පළමු සිංදුව ඔයාලට මතක ඇතිනෙ මම දුන්න.. වැඩේ කියන්නෙ ඒකත් අදමයි දුන්නේ.. ඉතින් වැඩෙ වෙලාවක් ගන්නෙ නැතුව මන් ඒ චිත්‍රපටයේම තවත් සිංදුවකට සිංහල උපසිරැසියක් ගැන්නුවා.. මේකෙ සිංදුව පොඩ්ඩක් විතර ගොන් ඇඩ් ටිකක් යන්නෙ.. අනේ මන්ද මන් කිව්වෙ මට හිතුනු දේ.. ඔයාලට මොනා හිතේද කියලනම් මම දන්නෙ නෑ.. කොහොම හරි සිංදුව නම් හොදා.. එහෙනම් ඔයාලට බාරයි බලන වැඩේ.. නැවත් හමු වෙමු.. ජය වේවා..

