Sunday, May 10, 2015



කොහොමද යාළුවනෙ ඉතින්.. වැඩි දවසක් ගන්නෙ නැතුව මන් ඔයාල තවත් ලස්සන සිංදුවකට සිංහල උපසිරැසියක් අරගෙන ආව.. මේ සිංදුව මගෙන් කීප දෙනෙක්ම ඉල්ලල තිබුන.. ඉතින් මන් හිතුව දෙන්න. මේ සිංදුවෙ විශේෂත්වයක් තියෙනව.. මොකද මේ ලගකදි ඔයාලට මතක ඇති අපේ කොල්ලො කෙල්ලෙ හෝ ගාල සෙල්ෆි ගත්ත.. ඉතින් මේ ෆිල්ම් එකත් සෙල්ෆි ගැන කියවෙන එකක් තමයි.. තව දෙයක් මේකෙ ගායකය වෙන්නෙ උඩ පෝස්ටරේ ඉන්න අපි කවුරුත් දන්න විජේ... මිනිහගෙ කට හඩත් අවුලක් නෑ.. එල පාර.. එහෙනම් ඉතින් දැන් වැඩේ ඔයාලට බාරයි.. වැඩේ කිව්වෙ බලන වැඩේ ඈ... එහෙනම් මන් ගියා.. ජය වේවා..


  • සංගීතය - Anirudh
  • ගායනය - Sunidhi Chauhan, Vijay Chandrasekhar
  • පද රචනය - Madhan Karky 
  • ගීතය එළි දැක්වීමේ දිනය - ....... 
 






Designed By Blogger Templates | Templatelib & Distributed By Blogspot Templates