Race Gurram Sweety Song [සිංහල උපසිරැසි]
ඔන්න මේ සැරේ අරගෙන ආවේ අල්ලු අර්ජුන් සහ සෘති හසන් රංගනයේ නිරත වුන Race Gurram චිත්‍රපටියේ ලස්සනම ලස්සනම සින්දුවක්
චිත්‍රපටිය බලපු අය දන්නවා ඇතිනේ, මේකේ ගෑණු ළමයා ටිකක් අමුතු චරිතයක්නේ එයා කවදාවත් එයාගේ කිසිම හැඟීමක් පිටතට පිට කරන්නේ නෑ. හැම මගුලම හිතේ හංගගෙන ඉන්නේ. ඉතින් කොල්ලා මේවා එලියට ගන්න නොකරන දෙයක් නෑ. ඉතින් කොල්ලා කෙල්ලගේ හැඟීම් එලියට ගන්න මහන්සි වෙන තරම ගැන තමයි මේ සිංදුවේ යන්නේ.. බලමු එහෙනම් උපසිරසිත් එකකම. මම ගියා එහෙනම්. ජය වේවා…!! මම තාරක නුවන් දිල්හාර
- චිත්‍රපටය - Race Gurram (2014)
- සිංගීතය - S.Thaman
- පද රචනය - Varikuppala Yadagiri
- ගායනය - Siddharth Mahadevan, Rabbit Mac

