Kaaviya Thalaivan Movie Aye Mr Minor Song [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාළුවනේ.. ගොඩ කාලෙකින් මට මේ පැත්තට එන්න බැරි වුනා.. සමාවෙන්න ඕනි ඔන්න.. මේ දවස් ටිකේම පොඩි වැඩක තමා යෙදිල හිටියෙ.. මගෙ යාළුවො ගොඩ දෙනෙක් ෆේස් බුක් එකෙන් මට මැසේජ් එවල තිබුන.. එයාලට ස්තූතී ඔන්න.. තව දෙයක්, සමහර යාළුවො අහල තිබුන ඇයි බ්ලොග් එකේ කොමෙන්ට් දාන්න බැරි කියල.. ඒ යාළුවන්ට කියන්න තියෙන්නෙ ඉක්මනටම ඒක හදනව කියල තමයි.. හම්.., කොහොම හරි මේ පාර උපසිරැසි දාගෙන ආවෙ පට්ට ලස්සන සිංදුවකට.. ඒ.ආර්. රහමන්ගෙ සිංදුවක් තමා.. (එහෙනම් සුපිරියට ඇති..) කොහොම හරි මේ සිංදුව කාවිය තලෙයිවන් ෆිල්ම් එකේ සිංදුවක්.. මේ ෆිල්ම් එකේ පළමු වෙනි සිංදුවටත් මම උපසිරැසි යොදල තියෙන්නෙ.. ඒ සිංදුව බැලුවෙ නැති නම් මෙතනින් ඒක බලාගන්න..
හරි යාළුවනෙ සිංදුව ගලාගෙන යන්නෙ ආදර සීන් එකක් වටා.. හරිම ලස්සනයි.. මේ ෆිල්ම් එකත් පට්ටයි.. එහෙනම් සිංදුව බලල රස විදින්නකෝ.. මන් තවත් මේ වගේ අලුත් ලස්සන සිංදුවකින් උපසිරැසියක් එක්කම හමුවෙන්න එන්නම්.. මට උදවු කරන හැමෝටම ස්තූතී! ජය වේවා..
- චිත්‍රපටය - Kaavita Thalivan (2014)
- සිංගීතය - A.R. aRahmn
- පද රචනය - Pa Vijay
- ගායනය - ShaSha Thirupathi, Haricharan
