En Kannu Kulla Song with sinhala sub [සිංහල උපසිරැසි සමඟ]
අම්මෝ ඔන්න යාළුවනේ ගොඩ කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තට ආවෙ... ඒ ආවෙත් නිකන් නෙමෙයි එලම එල ආදර ගීතයකට සිංහල උපසිරැසිත් අරගෙනම තමා.. ඉතින් මේ ෆිල්ම් එකේ නම "Appuchchi Gramam" මේ ෆිල්ම් එක බලපු යාළුවොනන් දන්නව ඇති මේක ෆට්ට ෆදිරි ෆිල්ම් එකක් කියල.. හරි ඉතින් මේක බැලුව නැති කට්ටිය දැන් දුක් වෙන්න එපා.. මොකද මේ ෆිල්ම් එක අපේ බලපු නැති යාළුවන්ට දැන් සිංහල සබ් එකත් එක්කම බලන්න පුලුවන්.. මොකද මන් තමයි මේ ෆිල්ම් එකට උපසිරැසි කළේ.. ඉතින් ඔයාලට ෆිල්ම් එකයි සබ් එකයි ගන්න ඕනි නම් මෙතනින් ඒක අරගන්න.. හරි එහෙනම් මේ සිංදුව ඔයාල රස විදී කියල හිතනව.. එහෙනම් තවත් මේ වගේ ලස්සන දෙයකින් ඔයාල හමු වෙනකන් මන් ගියා.. බායී.. ටටා.. චෙරියෝ.. ජය වේවා!


Post a Comment: