Wednesday, January 20, 2016


හායිකොහොමද යාළුවනේ.. ඔන්න මන් අද ලස්සන සිංදුවකට සබ් එකක් කරන් ආව.. මේ ෆිල්ම් එක ඔයගොල්ලන් අනිව බලන්න ඇති.. ඒ තරම් සුපිරි ෆිල්ම් එකක්.. ෆිල්ම් එක බලපු නැති යාළුවො දුක් වෙන්න එපා සිංහල සබ් එකත් එක්කම ෆිල්ම් එක තියෙනව.. ෆිල්ම් එක මෙතනින් අරගන්න සිංහල සබ් එකත් එක්කම.. ඉතින් යාළුවනෙ මේ සිංදුවෙන් කියවෙන්නෙ තාත්ත කෙනෙක් දුවෙකුට කියන දේවල්.. එයාල එකේක තැන් වල යනව තමයි මේ සිංදුවෙන් පෙන්වන්නෙ.. හරිම ලස්සනයි.. අනිව බලන්න.. එහෙනම් මන් ගියා.. ජය වේවා..


  • චිත්‍රපටය - Yennai Arindhaal
  • ගායනය - Benny Dayal & Mahathi
  • පද රචනය - GKB & Shrenik Vishwanathan





Post a Comment:

Designed By Blogger Templates | Templatelib & Distributed By Blogspot Templates