Saturday, December 3, 2016


ඉතින් මේ ලෑස්ති වෙන්නෙ සිංහල උපසිරැසි පාඩම දෙවැනි කොටස ඔයාලට ගේන්නයි. ඉතින් ඔයාල ගොඩක් දෙනා පළවෙනි පාඩම බලලා තිබුනා. ඒ වගේම ගොඩක් යාළුවෝ කොමෙන්ට් කරල ශෙයාර් කරලත් තිබුන. ඉතින් ඒ යාළුවො හැම කෙනෙක්ටම ගොඩක් ස්තූතී කියනවා . ඒ වගේම මේ පාඩම කොටස් වශයෙන් ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද මේ ගෙනාවේ දෙවැනි කොටස, දෙවැනි පාසම. 

මම ගියපාර පාඩමෙන් ඔයාලට කියල දුන්නෙ ඉංග්‍රිසි උපසිරැසියක් සිංහලට පරිවර්තනය කරගන්න ආකාරය ගැන. ඉතින් ඒ පාඩමේදි කිව්ව දෙවැනි පාඩමේදී ඔයාලට කාල රාමුවක් හදාගෙන සිංහල උපසිරැසියක් කරගන්න විදිය ගැන කියල දෙනව කියල. ඔන්න එහෙනම් දැන් ඔයාලට මේ පාඩමෙන් ඉගෙන ගන්න පුලුවන් කොහොමද කාල රාමුවක් නැති චිත්‍රපටයකට කාල රාමුවක් හදාගෙන සිංහල උපසිරැසියක් කරන්නෙ කියල. එහෙනම් ජය වේවා. ඊලඟ පාඩමෙන් හමුවෙමුකෝ. 


මේ Links වලින් ඔයාලට පුලුවන් පාඩමේදී අවශ්‍ය වන මෘදුකාංග Download කරගන්න.

Subtitle Editor

MPC-HC Video Player
☻☻ සිංහල උපසිරැසි පාඩම බලන්න එහෙනම් ☻☻
☻☻ ගැටළුවක් තිබුනොතින් දැනුම් දෙන්න අනිවාර්යයෙන් උදව් කරනවා. ☻☻

Post a Comment:

Designed By Blogger Templates | Templatelib & Distributed By Blogspot Templates